සුවහසක් දූ දරුවන්ගේ දැනුම,ආකල්ප,කුසලතා ඔප් නංවන අප පාසල ප්‍රදේශයට ම ආලෝකයක් ගෙන දෙන්නකි.බාධක දුෂ්කරතා රැසක් හමුවේ වුවද දූ දරුවන් අද්‍යාපන කටයුතු වලින් ඉහළට ම ගමන් කරනවා සේම වෙනත් අංශ ඔස්සේ ද ජයග්‍රහණ රැසක් ලබමින් සිටිති.කන්තලේ කලාපය තුළ දීප්තිමත් පාසලක් බවට මේ වන විට අප පාසල පත්ව ඇති අතර ඒ වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කරන සියලු දෙනාටම මාගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.එසේම බණ්ඩාරනායක විදු මාතාව සදා දිනේවායි ප්‍රාර්ථනා කරමි.