images/IMG-20230916-WA00021.jpg
images/20230916_173234.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

                                                                                                                                                                    

"විභව ශක්තීන් දියුණු කරමින් ගුණ,නැණ බල සපිරි දරු පරපුරක් දැයට දායාද කිරීම."

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

"නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් අප පාසල දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබුණද ප්‍රදේශයටම ආලෝකයක් ගෙන දෙන්නකි.1973 සිට මේ දක්වා වසර 50 ක් සුවහසක් දරුවන්ගේ නැණ පහන් දල්වන සොදුරු තෝතැන්නක් වූ මෙහි ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ අධ්‍යාපන කටයුතු 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ.විභාග ප්‍රතිඵල හා විවිධ ජයග්‍රහණ තුළින් කන්තලේ කලාපයේ පාසල් අතර ඉහළටම පා තබන්නට හැකි වී ඇත්තේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් සිසු දරුදැරියන්ගේත් උපරිම උත්සහය හා කැපවීම නිසා බව පවසනුයේ ඉමහත් සතුටිනි."

 

 

Read More

පාසලේ මෙහෙවර    

"දරුවන්ගේ ශක්තීන් පෞරුෂයන් හදුනාගනිමින් හිස,හදවත,අත යන ත්‍රිවිධ අංශ සමතුලිතව වර්ධනය කරමින් නීතිගරුක පරිසරයක නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීම."

 

0

Notifications

Notice Board

ලෝක ළමා දින සැමරුම

Bandaranayaka Vidyalaya