පාසලේ දැක්ම
"විභව ශක්තීන් දියුණු කරමින් ගුණ නැණ බල සපිරි දරු පරපුරක් දැයට දායාද කිරීම."
පාසලේ මෙහෙවර
"දරුවන්ගේ ශක්තීන් පෞරුෂයන් හදුනාගනිමින් හිස,හදවත,අත යන ත්‍රිවිධ අංශ සමතුලිතව වර්ධනය කරමින් නීතිගරුක පරිසරයක නිර්මාණශීලී දරු පරපුරක් බිහි කිරීම."